Iodine Treatment Unit

Dr. M.Chenthuran, Consultant Oncologist
Dr L.V Abeynayake, Consultant Oncologist

We have recently started radioactive iodine treatment unit at PGH Badulla with the intension of further expanding of patients care and oncological service. This is a great help for patients thee who are suffering with thyroid cancer. Currently there will be huge waiting list for radio active treatment in Sri Lanka, Government and Private Sector Hospitals.

Currently we have four isolation rooms with all facilities and we can able to deliver 3.7 Gbq, 7.4 GBq, 1.11 GBq (5 Per Month) and 0.37 GBq (5 per Month)

මේ වන විට බදුල්ල මහ රෝහලේ රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් රෝහලේ අලුතින් ආරම්භ කරන ලද අයඩින් ප්‍රතිකාර ඒකකය මගින් ඉතා සාර්ථකව ප්‍රතිකාර කටයුතු සිදුකරගෙනු යනු ලබයි. මෙය අයඩින් ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන්ට විශාල උපකාරයක් වන අතර මෙමගින් කොළඹ, මහනුවර හෝ මහරගම පිළිකා ආයතනයට ඇතුළත් නොවී මහ රෝහල මගින් මෙම පහසුකම් ලබා ගත හැක. මෙම ඒකකය මගින් වරකට රෝගීන් පස්දෙනෙකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර අදාල උපදෙස් පත්‍රිකා පහතින් ලබා ගන්න